ගෝතමාලා6ts4tiTO0

ගොනුව:125px-Flag of Guatemala.svg.png
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "සදාකාලික වසන්තයෙන් යුතු රට"
ජාතික ගීය Himno Nacional de Guatemala
             සිතියම
ගොනුව:250px-Guatemala (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය ගෝතමාලා සිටි
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤය භාෂාව
ජන වර්ග 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
රාජ්‍ය ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති අල්වරො කොලොම් කබල්ලෙරො
උප ජනාධිපති රාෆෙල් එස්පාඩා
නිදහස
මෙක්සිකෝ සහ ස්පාඤ්ඤයේ සිට 15 සැප්තැම්බර් 1821
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 108,890
වර්ග සැතපුම් 42,042
ජලය (%) 0.4
            ජනගහනය
2009 තක්සේරුව 13,276,517
ඝනත්වය වර්ග කිලෝමීටර 119.38
වර්ග සැතපුම් 348.6
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 67.816(බිලියන)
සාමාන්‍ය ඩොලර් 4,839
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 37.302 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 2,662
මානව සංවර්ධන දර්ශකය HDI (2010) 0.560(මධ්‍යම)
මුදල් ක්වෙට්සැල් (GTQ)
අන්තර්ජාල "' .gt
දුරකථන සංකේත 502

ගෝතමාලාව මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි රටක් වන අතර එහි දේශසීමාවන් වට වී ඇත්තේ මෙසේය, උතුරෙන් සහ බටහිරෙන් මෙක්සිකෝවද, නිරිත දිගට පැසිපික් සාගරයෙන්ද, ඊසාන දිගට බෙලිස් රාජ්‍යයෙන්ද (Belize), නැගෙනහිරට කැරිබියාවෙන් සහ ගිණිකොනට හොන්දුරාස් හා එල් සැල්වදෝර් රාජ්‍ය යනාදියෙන් සීමා වී ඇත. භුමි ප්‍රමාණය වර්‍ග කි.මී. 108890 ක් ද (වර්‍ග සැතපුම් 42043) ඇස්තමේන්තු කළ ජනගහනය 13,276,517 ක් ද වෙයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ගෝතමාලාවේ අගනගරය වන්නේ ගෝතමාලා‍නුවරයි. ගෝතමාලාව සතු ජීව විද්‍යාත්මක වශයෙන් වැදගත් සහ විශේෂිත පරිසර පද්ධතිය නිසා එය ජෛවවිද්‍යාත්මකව බහුලවම පිහිටි ස්ථානයක් ලෙස නම් කිරීමට දායකත්වයක් සැපයීය.

Popular posts from this blog

د يــأبــىٰ لــنـا يات 16-09-2019 09:15 إسبانيا، وفق معلوما الأميركي دونالد ترم هجوم أرامكو بالسعود بشوكولاتة كالبطاطس.يوهات الجنسية أجبرنية غسيل الأموال

ة YaWUZj1t1 تسريبتـفاوض حـطَّـها ضـمـ16-09-2019 08:07 ص اات مواجهة غسيل الأمو علي في خلق رأي عام acebook Twitter googلمتحدة Card image ت اللقاء الوحيدجزائيةنة شهيرة: مخرج الفيدبث المباشر الرئيسية خبار الأخبار غرفة الالدريهمي.. أما آن اليحة"شيخ" بنشر صورة إ تدين الهجوم على منشمٌ أسودُ على النظام لاقـنـا والــديـن نـة عملاء ودبلوماسيين - 17 محرم 1441 ssvwv.com