මිං රාජවංශයේ අධිරාජවරුන් ලැයිස්තුවl Mtd 8I q VB0M2xoBJ일p QT0iUu md iMmc D Rgdw :o35

මිං රාජවංශය විසින් 1368 සිට 1644 දක්වා චීනය පාලනය කරන ලද්දේ මොංගෝලයන් විසින් හෙබවූ යුවාන් රාජවංශයේ අනුප්‍රාප්තිකයා ලෙසයි. ජනතා අරගල මධ්‍යයේ එය මැංචු ජනයා විසින් පාලනය කළ ක්විං රාජවංශයේ ආරම්භය තෙක් පැවතිණි. මෙම වසර 276ක කාල පරිච්ඡේදය තුළ අධිරාජවරුන් දහසය දෙනකු චීනයේ පාලනය මෙහෙයවා ඇත. දකුණු මිං ලෙස හඳුන්වාගත් මිං සිහසුනට උරුමකම් කියන්නන් ගණනාවක් ඉන් අනතුරුව ද දක්නට ලැබුණු අතර, 1662දී එහි අවසානයාට ද දඬුවම් පුමණුවන ලදී.

මිං රාජවංශයේ අධිරාජවරු[සංස්කරණය]

වඩාත් සුලබව ප්‍රකට නාමය උඩුකය රාජ්‍ය වර්ෂ දෙන ලද නාමය රාජ්‍ය සමයේ නාමය මරණාපර නාමය1 (කෙටි ප්‍රභේදය) විහාර නාමය1
හොංවු අධිරාජයා 1368–1398
චූ යුවාන්චෑං
朱元璋
හොංවූ
洪武
ගාඕදි
高帝
ටයිෂූ
太祖
කාං අධිරාජයා* චූබියාඕ
朱標
නැත* කාංඩි
康帝
ෂිංසොං
兴宗
ජියෑන්වෙන් අධිරාජයා Jianwen Emperor.jpg 1398–1402 චූ යූන්වෙන්
朱允炆
ජියෑන්වෙන්
建文
රැංඩි
讓帝
හුයිෂොං
惠宗
යොංග්ලේ අධිරාජයා 1402–1424 චූ ඩි
朱棣
යෝංග්ලේ
永樂
වෙන්ඩී
文帝
ටයිෂොං
太宗
and
චෙංසූ
成祖2
හොංෂි අධිරාජයා 1424–1425 චූ ගාඕචි
朱高熾
හොංෂී
洪熙
චාඕඩි
昭帝
රෙන්ෂෝං
仁宗
ෂුවාන්ඩේ අධිරාජයා 1425–1435 චූ චෑන්ජි
朱瞻基
ෂූවාන්ඩේ
宣德
චෑංඩි
章帝
ෂුවාන්සොං
宣宗
චෙංතොං අධිරාජයා 1435–14493
and
1457–1464
චූ ක්විචෙන්
朱祁鎮
චෙංතොං 正統
සහ
ටියෑන්ෂුන් 天順
රුයිඩී
睿帝
යීංෂොං
英宗
ජිංතායි අධිරාජයා 1449–1457 චූ ක්වියු
朱祁鈺
ජිංතායි
景泰
ජිංඩි
景帝
දායිෂොං
代宗
චෙංහුවා අධිරාජයා 1464–1487 චූ ජියෑන්ෂෙන්
朱見深
චෙංහුවා
成化
චූන්ඩි
純帝
ෂියැන්සෝං
憲宗
හොංචි අධිරාජයා 1487–1505 චූ යෞචෙං
朱祐樘
හොංචි
弘治
ජිංඩි
敬帝
ෂියාඕසොං
孝宗
චෙංදේ අධිරාජයා 明武宗.jpg 1505–1521 චූ හෞචාඕ
朱厚照
චෙංදේ
正德
යීඩි
毅帝
වූෂොං
武宗
ෂියෑන් ‍අධිරාජයා* Ming Yejong.jpg චූ යෞයුවාන්
朱祐杬
නැත* ෂියෑන්ඩි
獻帝
රුයිෂොං
睿宗
ජියාජිං අධිරාජයා 明世宗.jpg 1521–1567 චූ හෞකෝං
朱厚熜
ජියාජිං
嘉靖
සුඩි
肅帝
ෂිසෝං
世宗
ලොංක්විං අධිරාජයා 明穆宗.jpg 1567–1572 චූ ෂායිහෞ
朱載垕
ලොංක්විං
隆慶
චුවාංඩි
莊帝
මුසෝං
穆宗
වැන්ලි අධිරාජයා 明神宗.jpg 1572–1620 චූ යිජූන්
朱翊鈞
වැන්ලි
萬曆
ෂියාන්ඩි
顯帝
ෂෙන්සෝං
神宗
ටයිචෑං අධිරාජයා 明光宗.jpg 1620 චූ චැංග්ලුඕ
朱常洛
ටයිචෑං
泰昌
චෙන්ඩි
貞帝
ගුවාන්ෂෝං
光宗
ටියෑන්ක්වි අධිරාජයා 明熹宗像.jpg 1620–1627 චූ යෞජියාඕ
朱由校
ටියෑන්ක්වි
天啟
චේඩි
悊帝
ෂිසෝං
熹宗
චොංචෙන් අධිරාජයා Ming Chongzhen.jpg 1627–1644 චූ යෞජියාන්
朱由檢
චොංචේන්
崇禎
ලියේඩි
烈帝
සිෂෝං
思宗
1 එකම මරණාපර සහ විහාර නාමයන් වෙනස් රාජවංශවල අධිරාජවරුන් අතර නිතරම දක්නට ලැබෙන හෙයින්, සාමාන්‍යයෙන් එම නාමයට ප්‍රථම රාජවංශ නාමය යෙදේ. මෙහි දී වැරදි වැටහීම් ඇතිවීම වැළැක්වීම පිණිස මිං යන්න යෙදේ. උදාහරණයක් ලෙස හොංවු අධිරාජයාව බොහෝ අවස්ථාවල දී මිං ටයිෂු ලෙස හැඳින්වීම දැක්විය හැක.
2 යොංග්ලේ අධිරාජයා සිහසුනට පත්වූයේ සිය බෑණනුවන් වූ ජියෑන්වෙන් අධිරාජයා මාලිගයේ ගින්නකින් මියයාම හේතුවෙනි. සිය බෑණාගේ රාජ්‍ය සමයේ සියලු වාර්තා අතුගා දැමූ යොංග්ලේ අධිරාජයා ඔහුට විහාර නාමයක් ලබාදුන්නේ නැත.
3 සිය පණ්ඩක උපදේශකයන්ගේ දුර්වල උපදේශනයන්ට සවන්දීමෙන් පසු, චෙංතොං අධිරාජයා 1449දී පෞද්ගලිකව මොංගෝලියානුවන්ට එරෙහිව ආක්‍රමණයක් දියත් කළ ද, ඔහුව ග්‍රහණයට නතු විය. ඔහුගේ සොහොයුරා වූ ජිංතායි අධිරාජයා සිහසුනට පත් විය. මේ නිසා තවදුරටත් හිටපු අධිරාජයා ප්‍රාණඇපයේ රඳවා ගැනීමේන ප්‍රයෝජනයක් නොමැති බව සිතූ මොංගොලයෝ චෙංතොං අධිරාජයාව නිදහස් කළහ. ඔහු හුදකලාව වාසය කළේ ය. කෙසේනමුත්, සිය සොහොයුරාගේ මරණින් පසු යිටෑන්ෂුන් යන රාජ්‍ය සමයේ නාමය සමගින් සිය පදවිය නැවත ලබාගැනීමට ඔහුට හැකි විය.

දකුණු මිං රාජවංශයේ අධිරාජවරු[සංස්කරණය]

පෞද්ගලික නාමය විහාර නාමය යුග නාමය රාජ්‍ය වර්ෂ වඩාත් ප්‍රචලිතව
හඳුන්වන නාමය
චූ යෞසොං
朱由崧
ආන්ෂොං
安宗
හොංගුවාං
弘光
1644–1645 ෆූහි කුමරු
福王 ෆූ වැං
චූ යූජියැන්
朱聿鍵
ෂඕසොං
紹宗
ලොංවූ
隆武
1645–1646 ටෑංහි කුමරු
唐王 ටෑං වැං
චූ චැංෆෑං
朱常淓
ලබා දී නැත ලබා දී නැත,
නමුත් ඇතැම් අවස්ථාවල දී හඳුන්වන්නේ

ලූහි කුමරුන්ගේ රාජ්‍යාධිකාරීත්වය
潞王臨國 ලූ වැං ලින් ගුඕ
1645–1646 ලූහි කුමරු (ලූහ්*)
潞王 ලූ වැං
චූ යිහායි
朱以海
යිෂෝං
义宗
ගේංයින්
庚寅
1645–1655 ලූහි කුමරු (ලෞ*)
魯王 ලූ වැං
චූ යුයුඒ
朱聿𨮁
වේන්ෂොං
文宗
ෂාඕවූ
紹武
1646–1647 ටෑංහි කුමරු
唐王 ටෑං වැං
චූ චැංක්වීං
朱常清
ජිංෂොං
敬宗
දෝංවූ
東武
1648–1649 හුවායිහි කුමරු
හුවායි වැං
චූ යෞලැං
朱由榔
චාඕසොං
昭宗
යෝංලි
永曆
1646–1662 ගුයිහි කුමරු
桂王 ගුයි වැං
  • අක්ෂර ද්විත්වයම සමනාමයන් වන අතර, ඒ දෙකම උච්චාරණය කෙරෙන්නේ ලූ ලෙස ය; ඒවා වෙන්කර හඳුනාගැනීමට ඉන් එකක් ලු ලෙස ද, අනෙක් වෙනස් අයුරින් ද අක්ෂර වින්‍යාසය සිදු කෙරේ. ලුහ් යන්න Cambridge History of China හි දක්නට ලැබේ; ලෞ යන්න ඒ. සී. මෞලිගේ Rulers of China (1957) හි දක්නට ලැබේ. අක්‍රමවත් අක්ෂර වින්‍යාසයක් භාවිතා වන විට, අනෙක් ක්‍රමවත් (ලූ) ලෙස තැබේ. මෙම ක්‍රම දෙක අනන්‍ය අතර, එකවිට භාවිතා නොවේ.
  • සෙසු මිං අයිතිවාසිකම් පාන්නන් අතර හන්හි ඩිංවූ කුමරු (චූ බෙන්ලි, 1646–1663) සහ හුවායි කුමරු (චූ චැංක්විං, 1648–1661) දැක්විය හැක.
  • මිං කුමරකු වන චූ ෂුගුයි විසින් 1683 තෙක් අවසන් දකුණු මිං අධිරාජයාගේ නාමයෙන් තුංනිං රාජධානියේ කටයුතු පවත්වාගෙන යන ලදී.

මේවාත් බලන්න[සංස්කරණය]

  • චීන ඉතිහාසයේ රාජවංශ
  • චීන පාලකයින් ලැයිස්තුව

Popular posts from this blog

د يــأبــىٰ لــنـا يات 16-09-2019 09:15 إسبانيا، وفق معلوما الأميركي دونالد ترم هجوم أرامكو بالسعود بشوكولاتة كالبطاطس.يوهات الجنسية أجبرنية غسيل الأموال

ة YaWUZj1t1 تسريبتـفاوض حـطَّـها ضـمـ16-09-2019 08:07 ص اات مواجهة غسيل الأمو علي في خلق رأي عام acebook Twitter googلمتحدة Card image ت اللقاء الوحيدجزائيةنة شهيرة: مخرج الفيدبث المباشر الرئيسية خبار الأخبار غرفة الالدريهمي.. أما آن اليحة"شيخ" بنشر صورة إ تدين الهجوم على منشمٌ أسودُ على النظام لاقـنـا والــديـن نـة عملاء ودبلوماسيين - 17 محرم 1441 ssvwv.com